ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් ධවල මන්දිරය ඇතුළත ඇතැම් ස්ථානවලට ද ජලය කාන්දු වි තිඛෙනවා.

වොෂින්ටන් අගනුවරටඅධික වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇති වී තිඛෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් පවතින ජාල ගැලීම් තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් සහ උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටවී තිඛෙනවා.

LEAVE A REPLY