New Zealand's Mitchell Santner (C) celebrates with teammates after dismissing India's Rishabh Pant for 32 during the 2019 Cricket World Cup first semi-final between New Zealand and India at Old Trafford in Manchester, northwest England, on July 10, 2019. (Photo by Dibyangshu Sarkar / AFP) / RESTRICTED TO EDITORIAL USE (Photo credit should read DIBYANGSHU SARKAR/AFP/Getty Images)

බලාපොරොත්තු අහිමි කරගනිමින් ලෝක කුසලාන තරගමාලවෙන් ඉවත්වීමට ඉන්දියාවට සිදුවුණා. ලකුණු 240 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය පිලට රැුස්කරගත් හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 221 ක් පමණයි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

LEAVE A REPLY