ගෝත‍්‍රික කණ්ඩායම් ඉලක්ක කරමින් සිදුකළ මිනිස් සංහාරයක් පිළිබද තොරතුරු පැපුවානිව්ගිනියාවේ හයිලන්ඞ්ස් ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. විදෙස් වාර්තාවල දැක්වුණේ ගෝත‍්‍රික වැසියන් 24 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

කුඩා දරුවන් මෙන්ම ගැබිණි කාන්තාවන් ද මියගිය අය අතර සිටින බවත් ගෝත‍්‍රික ජනතාවට එරෙහිව දියත් වූ බරපතල ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් ලෙස මෙය සැළකිය හැකි බවත් පැපුවානිව්ගිනියා රජය අවධාරණය කර තිබුණා.

LEAVE A REPLY