පිළිකාවලින් ආරක්ෂාවීම සදහා එංගලන්තයේ පිරිමි දරුවන්ට නව එන්නතක් ලබාදීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 12 ත් 13 ත් අතර දරුවන්ට මීලග පාසල් වාරය ආරම්භවීමට පෙර එන්නත් ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉදිරි වසර 40 තුළ එංගලන්ත පුරුෂයන්ට වැලදිය හැකි බවට සැකකරන පිළිකා වර්ග විසිනව දහසකින් ඔවුන් ආරක්ෂා කරගැනීම එහි අරමුණ බව සඳහන්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY