උතුරුමැද සහ මධ්‍යම පළාත්වල එළවළු වගා කරන ප්‍රදේශ රැසක එළවළු වගාවට හඳූනා නොගත් රෝගයක් වැළඳීම නිසා වගාව විනාශ වෙමින් පවතින බව ගොවීන් චෝදනා කරනවා.

අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල වගාබිම් ආශ්‍රීතව මෙම රෝගී තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන්.

කෙසේ වෙතත්, ඒ හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටින බවයි ගොවීන් චෝදනා කරන්නේ.

   

(කාංචන ආරියදාස – දඹුල්ල)

 

LEAVE A REPLY