ජලය ලීටර පනස් දහසක් පමණ රැගත් දුම්රිය චෙන්නායි නගරයට ළඟාවෙමින් පවතින බව එරට දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ජල බවුසර 50 කින් පමණ සමන්විත දුම්රියෙන් රැගෙන එන ජලය ජනතාවට කඩිනමින් බෙදාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

චෙන්නායි නගරය මුහුණදී සිටින ජල අර්බුදයට විසඳුමක් ලෙස මෙම ජලය තමිල්නාඩු ප්‍රාන්තයේ සිට රැගෙන එන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY