ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් තිබෙන බව පරීක්‍ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය වැඩ වශයෙන් නිරීක්‍ෂණය කළ හැකියි. එමෙන්ම කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල පවතින්නේද අවදානම් සහිත තත්ත්වයක්.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර හා අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශෘඛාවේ අධ්‍යක්‍ෂ රේණුකා පීරිස් යන මහත්මීන් විසින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා.

ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයී.

LEAVE A REPLY