රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය රංගනයකට සමාන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අගමැතිවරයා සමගද සාකච්ඡුා කර මෙම විශ්වාසභංග ත්‍යා්ජනාව ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පියවර ගත් බවයි.

කෙසේ වෙතත් විශ්වාසභංග ත්‍යා්ජනාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බවයි මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසුවේ.

LEAVE A REPLY