Building and sign bank (done in 3d)

බැංකු ණය පොලී අනුපාතයන් සියයට 12 සිට සියයට 10 දක්වා අඩුකිරීමේ තීරණය ලබන මාසයේ මුල සිට කි‍්‍රයාත්මක බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අභීයෝගවලට නොසැලී මුහුණ දෙමින් රට ගොඩනගන බවයි ඔහු පවසන්නේ.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ති‍්‍රකුණාමලය නගර සභා කි‍්‍රඩාංගනයේ අද පැවැති ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින්.

LEAVE A REPLY