ලෝකය ජය ගැනීමට උත්සහ කරන යෞවන යෞවනියන්ට උපරිම දායකත්වය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

මෑතකාලයේදී වෘත්තිය හා නිපුණතා සංවර්ධනය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදීමට හැකි වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ ලෝක තරුණ නිපුණතා දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියාසිටියා.

LEAVE A REPLY