අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වී අදට මාස 03 ක් සම්පූර්ණ වනවා.

මේ සම්බන්ධයෙන් වී එෆ්එම් ප්‍රවෘත්ති අංශය සමග පැවැති සංවාදයකදී බෙනඩික් ජෝෂප් පියතුමන් පැවැසුවේ මෙම අපරාධයේ වරදකරුවන්ට නිසි දඩුවම් ලබා දීමේ ක්‍රියාවලියක් මේ දක්වා පෙනෙන්නට නොමැති බවයි.

එමෙන්ම මිය ගිය අයට ගරු කිරීමක් ලෙස හෝ සැබෑ වරදකරුවන් හදුනා ගෙන ඔවුන්ට දඩුවම් ලබාදීමේ වගකීම බවද එතුමන් පෙන්වා දුන්නා.

LEAVE A REPLY