ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු ව බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.

LEAVE A REPLY