ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ආරාධනයක් සිදුකළා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පල කළා.

LEAVE A REPLY