විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් වන අතර පෙරවරු 11.00 ට පමණ කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ වී තිබුණා.

LEAVE A REPLY