ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ලබන සතියේදී ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන්නේද නැද්ද යන්න මේ දක්වාම තීරණය කර නොමැති බවයි.

කෙසේ වෙතත් ලබන සතියේ පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමේදී කිසියම් තීරණයකට එළඹීම පිළිබද අවධානය යොමු කර ඇති බවයි ඔහු  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ.

LEAVE A REPLY