වර්තමානය වනවිට සමාජයේ බොහෝ දේ පිරිහීමට ලක්ව ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ආගමික නායකයින් පමණක් නොව සමාජයේ බොහෝ දේ පිරිහී ඇති බවත් ආගමික වශයෙන් ආත්මාර්ථකාමීත්වයට ඉඩදෙන පරිසරයක් බිහිවී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරුතුමන් සඳහන් කළේ ආගමික ජීවිතයට ඇති ලැඳියාව දුර්වල වී ඇති බවයි.

LEAVE A REPLY