දිල්ලි කාන්තාවන්ට නොමිලේ ප්‍රවාහන සේවා ලබාදෙන බව ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා.

ඒ ඔක්තෝබර් මස 29 වනදාට යෙදෙන රාඛි උත්සවය හේතුවෙන්.

එදිනට කාන්තාවන් සදහා බස්රථවල නොමිලේ ගමන් කිරිම සදහා පහසුකම් සපයා ඇති බවයි දිල්ලි ප්‍රවාහන සංස්ථාව සදහන් කළේ.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ගේ උපදෙස් මත එය ක්‍රියාත්මකයි.

රාඛි උත්සවය එරට වාර්ෂිකව සිදුකෙරෙන සංස්කෘතිකාංගයක් ලෙසටයි සැලකෙන්නේ.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY