සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර යුධ නිරීක්ෂකයෙකු සහ කුඩා දරුවන් කිහිපදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ප්‍රහාරය සඳහා සිරියා ගුවන් හමුදාව වගකිව යුතු බවට බි්‍රතාන්‍යයේ සිරියානු මානව හිමිකම් පිළිබද නිරීක්ෂණාගාරය ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY