ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

LEAVE A REPLY