Ground staff remove the covers as rain delayed the start second day of the final cricket Test match between Sri Lanka and New Zealand at P. Sara Oval cricket stadium in Colombo on August 23, 2019. (Photo by Lakruwan WANNIARACHCHI / AFP) (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ආරම්භ වූ දිනයේ සිටම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අද දිනයේද විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 144 ක්.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY