LEEDS, ENGLAND - AUGUST 23: Pat Cummins of Australia celebrates after taking the wicket of Rory Burns of England during Day Two of the 3rd Specsavers Ashes Test match between England and Australia at Headingley on August 23, 2019 in Leeds, England. (Photo by Ryan Pierse/Getty Images)

එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගයේ තෙවන දිනය අදයි.

ඊයේ දිනය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ටේ්‍රලියාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 171ක්.

අද දිනය ආරම්භයේදීම සිය පළමු ඉනිම ආරම්භ කළ එංගලන්තයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණූ 67ක් පමණයි.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වූයේ ඔස්ටේ්‍රලියාවට එරෙහිව එංගලන්තය 1948 වසරෙන් පසුව වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY