නවසීලන්තයට එරෙහිව පෙන්වූ දක්ෂතාව තමා ලැබූ තවත් එක් ජයග්‍රහණයක් පමණක් බව ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසනවා.

කෙසේ වෙතත්, කණ්ඩායමේ සිටින නවකයන් එය ආදර්ශයට ගනිමින් අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් කිරීමට අදිටන් කරගත යුතු බවයි ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මාලිංග කියා සිටියේ.

LEAVE A REPLY