ශ්‍රි ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල පරිසර විනාශයට හේතුව දේශපාලන බලය සහිත පුද්ගලයන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එමෙන්ම, දුෂිත ඡාවාරම්කාර ව්‍යාපාරිකයින් සහ දුෂිත රාජ්‍ය නිලධාරීන්ද පරිසරය විනාශ කිරීමේ නායකත්වය ගන්නා බවයි ඊයේ පස්වරුවේ පැවති ආසියා ශාන්තිකර සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

LEAVE A REPLY