මහජන මුදල් කොල්ලකෑම සඳහා ඉදිරියේ දී ඉඩ නොතබන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ කුරුනෑගල නගර සභාවේදී පැවති ජනාධිපති ප්‍රචාරක රැස්වීමට සහභාගී වෙමින්.

LEAVE A REPLY