මෙම වසරේ දී බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් බී.පී.එල්. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වීමට බංග්ලාදේශය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට එරට ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ දී වෙනත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමටයි තීරණය කර ඇත්තේ.

එය ඔස්ටේ්‍රලියානු බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සමාන ස්වරූපයක් ගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

LEAVE A REPLY