ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙනවා.

සබරගමුව මහ සමන් දේවාලයේ ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකදී මේ බව ප්‍රකාශයට පත් කෙරුණේ.

සබරගමුව සමන් දේවාලයේ ඇසල පෙරහැර පවත්වන්නේ සමන් දෙවිදුන් මුල් කරගෙනයි.

LEAVE A REPLY