අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල් දැමීම සදහා අවසන් තුරුම්පුව භාවිත කිරීමට සූදානම් වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා නව කැබිනට් පත්‍රිකාවක් මෙම සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

LEAVE A REPLY