ඉතාම කෙටි කාලයක දී රට යහපත් ලෙස වෙනස් කිරීමට අදාල පිඹුරුපත් මේ වන විටත් සකසා අවසන් බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අද මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයී.

LEAVE A REPLY