වැරදි නැති ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත සහයෝගය ලබාදීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළ බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවැසුවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදී අද පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු ජනරැුළිය අමතමින්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද දහවල් දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත පැමිණ ඉන් අනතුරුවයි ඔහු සල්ගාදු කී‍්‍රඩාංගනය වෙත පැමිණියේ.

එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතාද මෙම ජනරැළියට එක්වුණා. එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සල්ගාදු කී‍්‍රඩාංගනයට පැමිණ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පලකළා.

මෙහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,

එහිදී ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සියළු දෙනාගෙන් විශේෂ ඉල්ලීමක්ද සිදුකළා.

ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සිය මංගල ජනහමුව ඇමතූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා,

LEAVE A REPLY