බලය පොදු ජනතාව වෙත ලබාදෙන පාලන ක‍්‍රමයක් ඇති කිරීම තමාගේ අභිලාශය බව ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිවිල් සමාජ හා වෘත්තිය සමිති එකමුතුව විසින් කොළඹදී සංවිධාන කර තිබූ සම්මන්ත‍්‍රණයක් අමතමින්.

LEAVE A REPLY