නමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ විගස රටේ ආරක්‍ෂාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට බාර දෙන බව සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ ගාලු මුවදොර පිටියේ දැන් පැවැත්වෙන රැළිය අමතමින් පැවැසීය.

ඔහු කියා සිටියේ ආරක්‍ෂාව පිළිබඳ විෂය ආරක්‍ෂාව පිළිබඳ දැනුමැති අයෙකුට බාර දිය යුතු බවයි.

LEAVE A REPLY