ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද අළුයම 12.15ට ඒ මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් පිටව ගොස් ඇති අතර හෙට දිනයේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන මහජන රැළිය ඔක්තෝබර් 13 වනදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY