අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් මව සහ දියණියන් දෙදෙනා මියගොස් තිඛෙනවා. අනතුරින් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සදහන්.

හික්කඩුව දෙස සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිඛෙනවා.

LEAVE A REPLY