ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ හමුවක් පැවැත්වුණා. ඒ , ජනාධිපති කාර්යාලයේ දීයී.

මෙහිදී ජනාධිපතිවරයා , මහ කොමසාරිස්වරයා සමග සුහද කතා බහක නිරත වූ අතර මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබුණා.

මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති උම න‍ස්බටය්ද මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා.

LEAVE A REPLY