ලොව පුරා කතෝලික ප්‍රජාව මේ වනවිටත් නත්තල් සමය වෙනුවෙන් සූදානම් වන බව විදෙස් වාර්තා පවසනවා .

ඒ වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරය ද ඉතාමත් අලංකාරව සරසා ඇති බව සදහන් .

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඔවුන් ධවල මන්දිරයේ පවත්වන තෙවැනි නත්තල් උත්සවය සඳහා සූදානම්වෙමින් සිටිනවා .

ධවල මන්දිර නත්තල් උත්සවයේ තේමාව වන්නේ, ද ස්පිරිට් ඔෆ් අමෙරිකා යන්නයි.

LEAVE A REPLY