වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් 21 දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඉන්දීය ජාතිකයින් 19 දෙනෙකු සහ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු මෙරට විවිධ රැකියා සිදුකර ඇති බවද හෙළිවී තිඛෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය ස`දහන් කළේ. ඒ අනුව ඔවුන් මිරිහාන රැදවුම් ක`දවුරේ තබා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ.

LEAVE A REPLY