සමීක්ෂණ වලට අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණයේ පරාජයට හේතුව බෞද්ධ , තරුණ සහ මධ්‍යම පාන්තික ඡන්ද එක්සත් ජාතික පෙරමුණට අහිමි වීම බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ සමග අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වික්‍රමසිංහ මහතා මේ අදහස් පල කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා

LEAVE A REPLY