ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වනවා. කෙසේ වෙතත් පකිස්ථානයේ රාවල්පිණ්ඩි ප්‍රදේශය ආශ්‍රිතව පවතින අධික ශීත කාලගුණ තත්ත්වය තරගයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි වාර්තා සදහන් කළේ. මේ අතර ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින හෝටල් පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයා තිඛෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආකාරයේ ආරක්ෂාවක් ලබාදීමට එරට ආරක්ෂක කටයුතු කර ඇති බව සඳහන්.

LEAVE A REPLY