යුද හමුදා 22 වන පැරා මළල ක්‍රීඩා තරගාවලිය අද ආරම්භ වුණා.

ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදීයි.

තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.

අද සිට ලබන 29 වනදා දක්වා මෙම ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY