වනාතවිල්ලුව පොලිස් වසමේ රාල්මඩුව වැවේ දිය නෑමට ගිය එක පවුලේ තිදෙනෙකු දියේ ගිලී අද ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ මව, දියණිය සහ පුත්‍රයායි. මෘත ශරීර මේ වන විට සොයා ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY