ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත්කර තිබෙනවා.

අද දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇති බව සඳහන්.

ඉරාජ් වීරරත්න මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අතර සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණ කටයුතුවලද නිරත වුණා.

LEAVE A REPLY