හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරනු ලැබු වරෙන්තුවට අනුව
මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් මාදිවෙල පිහිටි රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිවසට පැමිණි බව එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අදාළ වරෙන්තුව ලබාගැනීම සඳහා රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්
දිලීප පිරිස් මහතා විසින් එම සිද්ධියට අදාළ විමර්ශනය සිදුකළ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ සාක්ෂිය අධිකරණය හමුවේ මෙහෙයවනු ලැබුවා.

LEAVE A REPLY