ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය පොහොට්ටුව ද ? පුටුවද ? යන්න පිළිබඳ ඉහළපෙලේ සාකච්ඡාවක් මගින් තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කොළඹ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වූ සෑම අවස්ථාවකදීම එහිදී වෙනත් සළකුණක් භාවිත කළ බවයි.

LEAVE A REPLY