එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිඳු වෙනසක් මෙම අවස්ථාවේදී සිදුනොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම පක්ෂ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට පක්ෂ නායකත්වය මාරු කිරීම හෝ ඉවත් කිරීමේ බලයක් නොමැති බවද ඔහු අවධාරණය කළා.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළකළා.

LEAVE A REPLY