අසර්බයිජානයේ බාකු අගනුවර නවාතැන්පොලක හටගත් ගින්නකින් මියගිය
ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘතදේහ ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

ඔවුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අසර්බයිජානයේදී සිදුකර තිබුණා.

එම නිසා ඥාතීන්ගේ එකඟතාව මෙරටදී යළිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව මෘතදේහ භාරදීමට කටුනායක ගුවන් තොටුපල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පියවර ගත්තා.

LEAVE A REPLY