අන්තවාදී දේශපාලන කොටස් උතුරු ප්‍රදේශයෙන් ඉවත් කිරීමට
දෙමළ ජනතාව සූදානමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති තෛපොංගල් උත්සවයකට එක්වෙමින්.

LEAVE A REPLY