පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වනදා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ පස්වරුවේ රන්ජන් රාමනායක මහතා
යළි අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව ලබාගත් අධිකරණ වරෙන්තුවක් මත රන්ජන් රාමනායක මහතා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

LEAVE A REPLY