පාකිස්තානයේ කාශ්මීර් ප්‍රදේශයේ ඇති වූ හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

මෙහිදී ඉන්දීය ජාතිකයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් මේ වන විට කාශ්මීටරයට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

LEAVE A REPLY