තෛපොංගල් දින උත්සවයට සමගාමීව සෑම වසරකම පාහේ පවත්වන යාපනය සරුංගල් සැණකෙළිය යාපනය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් යාපනය, වැල්වැටිතුරෙයි වෙරළ තීරයේදී පැවැත්විය.

සරුංගල් සැණකෙළිය පැවැත්වීමේ කටයුතු සංවිධාන කර තිබුණේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභා අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය එකාබද්ධවයි.

LEAVE A REPLY