රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයක නිරත වූ බව කියන
බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අධිකරණ සේවා කොමිසම් සභාව සඳහන් කළේ එවැනිම චෝදනාවකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල නිරත වූ බව කියන විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY